උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3433

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි – පාස්කු ප්‍රහාරයේ විවාදය 21 සහ 22

පාර්ලිමේන්තුව මෙම සතියේ හෙට (19) දිනයේ සිට ලබන 22 වනදා දක්වා රැස්වීමට නියමිතයි. එහිදී පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව...

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, නාට්‍ය ශිල්පිනියකවන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත්...

ශානි අබේසේකර ගොනු කළ පෙත්සමක් කැඳවීමට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු...

ගුණතිලකට එරෙහි නඩුව විභාගයට කැඳවයි – ගුණතිලකගේ අතින් අල්ලාගත් තරුණියකුත් අධිකරණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද (18) විභාගයට කැඳවනු ලැබුවා. මෙම නඩු විභාගය...

කුරුණෑගල හිටපු පුරපති අත්අඩංගුවට ගැනීම වළක්වමින් නිකුත් කළ තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති...

ලංකාවට ලබාදෙන රැකියා කෝටාව වැඩි කිරීමට කොරියාව අපේක්ෂාවෙන්

කොරියානු ජනරජයේ රැකියා හා කම්කරු අමාත්‍ය ලී ජුං-සික් ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර හමුවක් පසු...

ඇමෙරිකන් එක්ස් එල් බුලි සුනඛයින් මහා බ්‍රිතාන්‍යයේ තහනම්

ඇමෙරිකන් එක්ස් එල් බුලි වර්ගයේ සුනඛයින් බ්‍රිතාන්‍ය තුළ තහනම් කිරීමට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. ඒ,...

ඇමති හරීන් ගොනුකළ පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුණු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට එරෙහි විමර්ශන කටයුතු අවසන් කරන ලෙස...

ඉන්දියාවෙන් ගෙන් වූ නරක් වූ බිත්තර බහාලුම් 02ක් රේගුවේ – ජාතික පාරිභෝගික පෙරමුණ

ඉන්දියාවෙන් මෙරටට ආනයන කරන ලද නරක් වූ බිත්තර බහාලුම් දෙකක් රේගුවේ ගබඩාකර ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා. එම පෙරමුණේ...

පෞද්ගලික බස් රථවල වැරදි කියන්න දුරකථන අංකයක්

බස්නාහිර පළාත තුළ ධාවනය වන පෞද්ගලික බස් රථ විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක් හඳුන්වා දී...

සතියේ ජනප්‍රියම පුවත්