උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3432

‘රීයුනියන්’ දූපත වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ලාංකිකයින් පිරිසක් පිටුවහල් කෙරේ

ප්‍රංශයට අයත් 'රීයුනියන්' (Reunion) දූපත වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු එරටින් පිටුවහල්කර තිබෙනවා. එලෙස පිටුවහල් කළ...

ආහාර විෂවීමක් හේතුවෙන් පාසල් ළමුන් පිරිසක් රෝහලට

රත්නපුර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ. ළමුන් 30ක් පමණ එලෙස රෝහල්ගත කර ඇති...

මොරගල කුසල් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් දැනට කළුතර රක්ෂිත බන්ධනාගාරයේ සිටින මොරගල කුසල් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ඇල්හේන්කත්ද මොරගල පදිංචි මොරගල එරන්ග...

අඩු ආදායම් ලාභීන්ගේ විදුලි බිලට සහන දෙන්න සාකච්ඡා

ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් සහ අඩුආදායම් ලාභී පවුල්වල විදුලි බිල තුළනය කිරීමට අනුගමනය...

කාන්තාවක් විසින් තවත් කාන්තාවකගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළකිරීමේ සිද්ධියක් කළ විපතක්

කාන්තාවක විසින් තවත් කාන්තාවක ලිංගික කටයුතු සදහා අලෙවි කරන බවට ඡායාරූපයක් මුහුණු පොතේ පලකිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඇතිවූ ආරවුලක්...

හතරලියද්ද රෝහලේ ත්‍රිපෝෂ හොරු සොයා පරීක්ෂණ

ගැබිණි මව්වරුන්ට මෙන්ම මද පෝෂණයෙන් යුත් ළදරුවන්ට සහ අඩුබර ළමයින්ට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට නිකුත්...

මේ සතියේ මෙරටට කහ උණ එන්නත් 2000 ක්

මේ සතියේ මෙරටට කහ උණ සඳහා පාවිච්චි කෙරෙන එන්නත් 2000 ක් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන්...

ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් චෝදනාවක්

රාජ්‍ය ආයතන වලින් නිවැරදි තොරතුරු කඩිනමින් ලබා ගැනීමට නොහැකිවීමෙන් නිවැරදි පුවත් ජනතාවට සමීප කිරීමට බාධා සිදුව ඇති බවට විවෘත...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පර්සිට රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පර්සි අබේසේකර මහතාට රුපියල් මිලියන 5 ක මුදල් පරිත්‍යාගය සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි...

නව සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරිමට එරෙහිව පාසල් ළමුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක

හැටන් වටවල රොසැල්ල කුයිල්වත්ත ප්‍රදේශයේ රුබි.04 නව සුරාබදු බලපත්‍ර ස්ථානයක් ආරම්භ කිරිමට කටයුතු කිරිමට එරෙහිව වටවල රොසැල්ල ප්‍රදේශයේ පාසල්...

සතියේ ජනප්‍රියම පුවත්