උණුසුම් පුවත් | Hot News - පිටු අංක 342

ඉන්දීය උප ජනපතිගේ සංචාරයත් නිසා ලබන 19, 20 කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධ ක්‍රිෂ්ණන් එළඹෙන 19 සහ 20 යන දෙදින තුළ මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතයි. උප...

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව භූකම්පනයක්

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ රැසක් ආශ්‍රිතව අද (18) උදෑසන භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රිච්ටර් මාපක ඒකක...

ඉරානය යළිත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

ඉරානය විසින් යළිත් වරක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (18) කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ,...

ලාල්කාන්තකගෙන් මාධ්‍ය ආයතනයකට බිලියන 10ක එන්තරවාසියක්

තමා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය භාවිතා කරමින් සහ එය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් පසුගිය...

පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළට පුද්ගකයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පිටිගල පොලිස් වසමේ බඹරවාන...

පාකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් සහ ඉරාන නායකයින් අතර හමුවක්

පාකිස්ථාන හමුදා ප්‍රධානී, ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර් විසින් ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ සිදු කළ තෙදින නිල සංචාරය අවසන් කළ...

විදෙස් දුම්වැටි කාටූන් 177ක් සහ විද්‍යුත් දුම්වැටි 110ක් සමඟ තරුණයෙක් මාට්ටු

රුපියල් පනස් පන් ලක්ෂ තිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන...

පොලිසියට බිය වී මුහුදට පැන්න තරුණයෙකුගේ සිරුර බේරුවල ධීවර වරායේ

බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමක් අතරතුර මුහුදට පැන අතුරුදහන් වූ තරුණයෙකුගේ මළසිරුර අද (18) උදෑසන සොයාගෙන...

අම්බානි අභිබවා අදානි ආසියාවේ ධනවතා වෙයි

ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි අභිබවා ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා. නවතම බිලියනපති ශ්‍රේණිගත කිරීම්වලට අනුව,...

අවුරුද්දට ගමේ ගිය අයට යළිත් කොළඹ එන්න අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (18) සහ හෙට (19) දෙදින තුළ විශේෂ...

සතියේ ජනප්‍රියම පුවත්