උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3278

වරෙන්තු 11ක් ඇති මුදල් වංචාකරුවෙක් පොලිස් අත්අඩංගුවට

විදෙස් රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම්වලට සම්බන්ධ සැකකරුවෙකු පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය...

දකුණු අප්‍රිකාවෙන් නවසීලන්තයට ලකුණු 358ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 358ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. පූනේ හිදී...

ශ්‍රී ලංකා සහ ජෝර්ජියා කථානායකවරුන් අතර සුහද හමුවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජෝරිජියානු පාර්ලිමේන්තුවේ කථානායක ශල්වා පැපුවාශ්විලි (Shalva Papuashvili) මහතා අතර සුහද හමුවක්...

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සඳහා වන විධායක මට්ටමේ සිට්‍රා ශිෂ්‍යත්ව වැඩසටහන එළිදැක්වෙයි

රටක සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක අවශ්‍යතාවය හඳුනා ගනිමින් සිට්‍රා නවෝත්පාදන පර්යේෂණ ආයතනය විසින් රාජ්‍ය සේවාවේ...

හොරෙන් ගෙන්වා එකලස් කළ සැප වාහනය විකුණන්න යද්දී මාට්ටු

නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවෙකු වලාන මධ්‍යම...

ප්‍රමිතියෙන් බාල එන්නත් ආනයනය කළ සමාගම් හිමිකරු රිමාන්ඩ්

ප්‍රමිතියෙන් බාල ඉමියුනෝ ග්ලෝබියුලීන් එන්නත් කුප්පි මෙරටට ආනයනය කළ බව කියන සමාගමේ හිමිකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...

මාර්ග අනතුරු සහ මරණ වැළැක්වීම ඉහළ පෙළේ කමිටුවක් – මාර්ග අනතුරු නිසා වසරේ මේ දක්වා ළමා මරණ 115ක්

මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්...

පනත්කෙටුම්පත් 02ක් කථානායක සහතික කරයි

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් 02කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) සිය සහතිකය සටහන්...

අයවැයට අදාළ පාර්ලිමේන්තු වැඩසටහන ප්‍රකාශයට පත්වෙයි

පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. 2024 මුදල්...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද...

සතියේ ජනප්‍රියම පුවත්