ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජෝරිජියානු පාර්ලිමේන්තුවේ කථානායක ශල්වා පැපුවාශ්විලි (Shalva Papuashvili) මහතා අතර සුහද හමුවක් සිදුවී තිබෙනවා.
ඒ ඇන්ගෝලාවේ ලුආන්ඩාහි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 147 වැනි සමුළුවට සහභාගී වන අතරතුරදීයි.
මෙහිදී දෙරට අතර ද්වී පාර්ශවීය සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් කථානායකවරු අතර අදහස් හුවමාරු වී තිබෙනවා.














HON.GEEORGEAN SPEAKER, WE CAME TO KNOE THAT YOU NEVER ALLOW TO TALK TO THE OPPOSITION AND YOU ALWAYS DISTURB THEM AND ASK TO SIT DOWN, IF NOT YOU EXCILE THEM FROM THE HOUSE. ALSO WHEN OPPOSITION ASK WRITTEN QUESTION YOU ARE ALWAYS DELAY BY GIVING AN OPPOTUNITY THEM, AND WHEN THEY ASK YOU ASK TO SIT DOWN TO THE OPPOSITION AND INVITE LEADING PARTY TO STAND AND TALK. WHAT A SHAME SIR YOU ARE BIAS., YOU LEARN FROM OUR HON.SPEAKER HOW THE HOUSE LEAD WITOUT AND BIASLY.