දකුණු අප්‍රිකාවෙන් නවසීලන්තයට ලකුණු 358ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 358ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

පූනේ හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 114යි. ක්වින්ටන් ඩි කොක් අද රැස් කළේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තම 4 වන ශතකයයි. පන්දු 103කින් ලබා ගත් එම ශතකයට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුලත් වුණා.

Rassie van der Dussen ලකුණු 133යි. ඔහු තම ශතකය ලබා ගත්තේ පන්දු 101කින් තහරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ද සමගින්. David Miller පන්දු 30කින් ලකුණු 53ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටිම් සවුතී කඩුලු 2ක් බිඳහෙලුවා.

නවසීලන්ත පිළිතුරු ඉනිම ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14