උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3205

කෝටි 8 මැණික් වංචාවට විශ්‍රාමික ධීවර පරීක්ෂක අත්අඩංගුවට

රුපයල් කෝටි 8ක වටිනාකමින් යුත් මැණික් ගල් 10ක් ලබාගෙන මුදල් ලබා නොදී වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධව විශ්‍රාමික ධීවර පරීක්ෂකවරයෙකු...

බිරිඳගේ පහරදීමෙන් සැමියා ජීවිතක්ෂයට

තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේදී කාන්තාවක් කළ පහරදීමකින් ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (17) රාත්‍රී සැකකාරියගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා...

වංචනික ඇමතුම් ලබාදී මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

පුද්ගලයින් රවටා වංචනිකව බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගැනීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිල්ලත්තෑව...

වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇතැයි තොරතුරු වාර්තා වනවා. ඔහු නව ධුරයේ...

අතුරුදන් වූ සිසුවෙක් සොයා පොලිස් පරීක්ෂණ

කුරුණෑගල කැකුණගොල්ල ජාතික පාසැලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු පෙරේදා (16) සිට අතුරුදහන්ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී...

ඇමරිකාවේ මානසික රෝහලක වෙඩි හුවමාරුවකින් දෙදෙනෙක් මරුට

ඇමරිකාවේ නිව් හැම්ප්ෂයර් ප්‍රදේශයේ මනෝචිකිත්සක රෝහලක ආලින්දයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. රෝහලට අනුයුක්ත ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදු කළ...

දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ගාසා තීරයට ඇතුළු වීමට අවසර

ඇමරිකා එක්සත් ජනපදයෙන් කරන ලද බලපෑම් මත දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දෙන බව...

කැලණිතිස්ස සති 6කට වැසේ

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය සති 6ක කාලයක් සඳහා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඊයේ (17) සිට එම බලාගාරයේ ගෑස්...

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා...

ICC සම්මානයට පාත්‍ර වූ අරවින්ද ද සිල්වා දිවයිනට (වීඩියෝ)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස නම් කර සම්මානයට පාත්‍ර කළ ශ්‍රී ලංකා...

සතියේ ජනප්‍රියම පුවත්