බිරිඳගේ පහරදීමෙන් සැමියා ජීවිතක්ෂයට

තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේදී කාන්තාවක් කළ පහරදීමකින් ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (17) රාත්‍රී සැකකාරියගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භවී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කාවන්තිස්සපුර ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි අයෙක්.

ඔහු සහ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ විසින් ක්‍රිකට් පිත්තකින් සැමියාගේ හිසට පහරදී ඇති බවටයි විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

42 හැවිරිදි සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිස්සමහාරාම පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

  1. GENITA 47YI. OYA PATHIWALA GENU AWURUDU 13-14 WENKOTA PIRIMIYEK GE BELLE KOHOMA HARI ELLENAWA. 25 WENAKAM NAM INNEMA NAHE. DUPPATHKAMA, GOVITHAN PALUWA, AGAGINHAG KAM NISA WADIVIYA PAMINILA WADI KAL INNE NAHE. EHEMA YANA GENU WADI KAL YANNA KALIN MINIHATA BALDHI PERALANAWA. THAMUN DUKIN MUDHAWAGENA AMARUWENA HARI KANNA BONNA ANDHINNA INNA HITINNA AWURUDU 20-25 DEEPU MIIHATA AYE DEPARAK NOHITHA BAT EKAKIN GAHALA MARALA DANAWA. BALU NEDHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51