වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇතැයි තොරතුරු වාර්තා වනවා.

ඔහු නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.