උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3195

බ්‍රිතාන්‍යයේ නෞකාවක් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයට

බ්‍රිතාන්‍යයට අයත් වෙළෙඳ නෞකාවක් යේර්මනයේ හවුති සටන්කාමීන් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, නෞකාව රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීයි. භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්...

මාරාන්තික උපවාසයකට ආ අනධ්‍යයන සේවකයෝ ඇමති බසට කීකරු වී ගෙදර යති

සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සේවක සංගමය එක්ව වසර කිහිපයක් තිස්සේ නොවිසඳුණු ඔවුන්ගේ සේවක අයිතීන්...

හැවියර් හට ආර්ජින්ටිනාවේ ජනපති පුටුව

ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස අන්ත දක්ෂිණාංෂික අපේක්ෂක හැවියර් මිලෙයි තේරී පත් වුණා. ඒ, ඊයේ පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව 56%කට ආසන්න ඡන්ද...

සීනි හිඟය ගැන වෙළෙඳ ඇමති විශේෂ සාකච්ඡාවක

වෙළෙඳපොලේ පවතින සීනි හිඟය සම්බන්ධයෙන් සීනි ආනයනකරුවන් සහ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, රට පුරා දැවැන්ත...

නව පොලිස්පති පත් කිරීම ලබන 24න් පසුව

මෙරට නව පොලිස්පතිවරයා පත් කිරීම ලබන 24 වෙනිදායින් පසු සිදු කිරීමට නියමිතයි. පොලිස්පති ධුරය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර,...

ඇමති ටිරාන්ගේ වර්ජින් දූපත්වල බිස්නස් ගැන පැන්ඩෝරා හෙළිදරව්වක් (ඡායාරූප)

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් බ්‍රිතාන්‍යයේ වර්ජින් දුපත්වල පිහිටි අක්වෙරළ සමාගම් දෙකක හිමිකරු සහ අධ්‍යක්ෂවරයා ලෙස ලියාපදිංචි වී සිටින...

බදු වංචාවකින් යාන්තමින් ගැලවුණු ශකීරා

කොලොම්බියානු ජනප්‍රිය ගායිකා ශකීරා තමන්ට එරෙහිව රාජකීය ස්පාඤ්ඤ අධිකරණයේ පැවරෙන්නට ගිය නඩුවක් සමථයකට පත් කරගැනීමට සමත් ව තිබෙනවා. ඒ ස්පාඤ්ඤ...

චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික, ආයෝජන සහ සංස්කෘතික සබඳතා වර්ධනයට පියවර (ඡායාරූප)

චීන ශ්‍රී ලංකා ආර්ථික, ආයෝජන සහ සංස්කෘතික සබඳතා වර්ධනයට පියවර ගෙන තිබෙනවා. ඒ අද අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...

අවිධිමත් අංශයේ රැකියාත් සේවක අර්ථසාධක අරමුදලට එක් වෙයි?

අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීමට විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

වාද්දූවේ තීන්ත රැගෙන ගිය මොටෝ සයිකලය උඩින් ගිය හැටි (වීඩියෝ)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව - තල්පිටිය, ලෝලුගස්මංකඩ මංසන්ධියේ දී තීන්ත රැගෙන යමින් සිටි යතුරුපැදියක් මාර්ගයේ අයින් කර නැවතීමට...

සතියේ ජනප්‍රියම පුවත්