උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3164

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පෙත්සමක් ගොනු වෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහි ව සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය...

යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට විෂ ශරීර ගතවෙලා

යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳවන මරියානා බුඩනෝවා විෂ ශරීරගත වීමකින් රෝහල් ගතකර තිබෙනවා. ඇයට මෙලෙස විෂ ශරීරගත වූයේ කෙසේ...

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය යළිත් ඩ්‍රාවිඩ්ගේ හිස මතට ?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක...

“අධ්‍යාපනය යාවත්කාලීන නොවුණොත් දරුවන් උසස් පෙළ හැරයයි” – අධ්‍යාපන ඇමති

අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත...

මන්දකට හසු වී කඳුකර දිවියෙකු මියැදෙයි

මස්කෙලිය බ්‍රවුන්ස්වික් තේ වත්තේ මන්දකට හසු වී මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් අද (29) දින සොයාගත් බව නල්ලතන්නිය වනජීවී...

අපයෝජන චෝදනාවකට ලක්ව පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරු සියදිවි නසාගනී

අතුරුගිරිය පොලීසියේ සිරමැදිරියක් තුළ දී සැකකරුවකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ලිංගික අපයෝජන චෝදනා මත අත්අඩංගුවට...

ජය ගඟට වැටී පුද්ගලයෙකු මරුට

ජය ගඟෙහි ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙම අනතුර සිදු ව ඇත්තේ එප්පාවල, අමුණුකොළය ප්‍රදේශයේ දී යි. මෙලෙස මියගිය පුද්ගල‍යා...

ශ්‍රී ලංකා කණ්ඩායමේ 2024 තරග කාලසටහන එළිදකී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2024 වසර සඳහා වන තරග කාලසටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස...

පොලිස්පති ධුරය අවුරුදු තුනකට සීමාකරන්න යයි

පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් වසර තුනකට සීමා කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත...

ඩයනාගේ තීන්දුවට එරෙහි අභියාචනය සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දිනදෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ...

සතියේ ජනප්‍රියම පුවත්