උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3131

අද සිට උදේ අටේ ඉඳන් රෑ 10.00 වෙනකල් විවෘතයි

අද (09) දිනයේ සිට ක්‍රියත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය පියවර ගත්තා. ඒ, අනුව මෙම සංශෝධනය...

අබුඩාබි සහ කටුනායක අතර අඩු වියදම් ගුවන් සේවයක් (ඡායාරූප)

අබුඩාබි සහ කටුනායක අතර අඩු වියදම් නව ගුවන් සේවයක් ඊයේ (08) දිනයේ සිට ආරම්භ කළා. ඒ, අනුව ගුවන් මගීන් 158...

පළාත් කිහිපයකට අද මිලි මීටර් 100ක තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (09) පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

දෝහා සංසදයට සහභාගී වෙන්න විදේශ ඇමති කටාර් රාජ්‍යයට

දෝහා සංසදයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. හෙට (09)...

නැගෙනහිර ටිමෝරයේ ඉහළම වීර සම්මානයෙන් පිදුම් ලැබූ ෆ්‍රෙඩී ගමගේ දිවයිනට

නැගෙනහිර ටිමෝරයේ ඉහළම වීර සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික ෆ්‍රෙඩී ගමගේ මහතා එම සම්මානය රැගෙන කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

මේ දිනවල ඇදහැලෙන ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස් කඳු සහ ගල් කඩා වැටීමෙන් මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනයට බාධා...

හේලිගේ මරණය ගැන පුළුල් පරීක්ෂණයක්

දෙහිවල සත්වෝද්‍යානයේ හේලි නමැති ජිරාෆ් ගැහැණු සත්ත්වයා හදිසියේ මිය ගොස් තිබෙනවා. එම සත්ත්වයාගේ ඉදිරි පාදයේ ඇතිව තිබු ආබාධයකට ප්‍රතිකාර කිරීමට...

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරීන් 70ක් යුක්රේනයේ හමුදාවට බැඳීමට අපේක්ෂාවෙන්

යුක්රේන රජයේ විදෙස් භට කණ්ඩායම්වලට නායකත්වය දෙමින් එරට සන්නද්ධ හමුදා ජාත්‍යන්තර ලීගයේ පළමුවැනි විශේෂ බලකා අණදෙන නිලධාරී ලෙස කටයුතු...

යෝධ ඇලේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට (වීඩියෝ)

කලාවැව යෝධ ඇලේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කලාවැව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් සොයා...

අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග...

සතියේ ජනප්‍රියම පුවත්