උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3014

ජනපති මැදපෙරදිග රටවල තානාපතිවරු හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන්...

හරක් කටාගේ පෙත්සමක් සලකා බැලීම කල් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු බව කියන නදුන් චින්තක...

කන්දකාඩුවේ බඩ ඉරිඟු වගාව ගැන තීරණය ලබන මස 12 වනදා

පොළොන්නරුව, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කන්දකාඩු රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ අක්කර 5000ක් එළිපෙහෙළි කොට එම ඉඩම් බඩ ඉරිඟු වගාව...

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ...

හැමෝම කතාවෙන මන්ත්‍රීවරුන්ගේ නෞකා සංචාරය ගැන සංවිධායක කතා කරයි (වීඩියෝ)

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සිදු කළ නෞකා සංචාරය සංචාරය සම්බන්ධයෙන් එය සංවිධානය කළ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අද මාධ්‍ය...

2023-2025 ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියට

ශ්‍රී ලංකාවේ 3 වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023-2025) නිර්මාණය කිරීම සඳහා වන පළමු බහු-පාර්ශවීය වැඩමුළුව කොළඹදී ඊයේ (10) පැවැත්වුණා. දේශපාලන...

රෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාමට යුද හමුදාව (වීඩියෝ)

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම අතරතුර සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (10) ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්දන...

දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් පනවා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා ඒ අනුව බදුල්ල ,ගාල්ල ,...

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ අදත් සැකකරුවන් 897ක් අත්අඩංගුවට

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (10) සිට අද (11) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 897ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

සතියේ ජනප්‍රියම පුවත්