spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති මැදපෙරදිග රටවල තානාපතිවරු හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ තානාපතිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා එම රටවල් සමඟ වඩාත් සමීප සහයෝගීතාවයක් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බවයි අවධාරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?