උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2985

යළි පැනවෙන සංචරණ සීමා ගැන යුද හමුදාපතිවරයා කියූ කතාව මෙන්න

හෙට රාත්‍රී 11 සිට 25 වන දා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි යළි සංචරණ සීමා පැනවෙනවා.අදාළ...

පොලිසියට වෙට්ටු දැමු කුඩු මංගලිකා කොටු වුණ හැටි

කැලණිය පට්ටිය පාර පදිංචි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 100ක් මුදලින් රුපියක් 50,800ක් සමග අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ...

රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා අනතුරට පත්කළ කාර් රථය (VIDEO)

අද පෙරවරුවේ වත්තල මංසන්දියේ රාජකාරියේ යෙදී සිටියදී මෝටර් රථයක ගැටීමෙන් රථවාහන පොලිසියේ නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් නිලධාරියාගේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන්...

දිස්ත්‍රික් නමයක ‘ආසාදිතයන්’ සියය ඉක්මවයි – රට වටා කොවිඩ් තවත් පැතිරුණේ මෙලෙසයි

ඊයේ (ජූනි 21) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී...

කොවිඩ් දේහයක් ගෙනා නිසා ”සුසානයේ සිටි පිරිසම” හතර අතේ දුවලා

කොවිඞ් 19 වෛරසය වැලඳී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (21) පස්වරුවේ වස්කඩුව ආදාහනාගාරය වෙත රැගෙනවිත් නැවත රැගෙන ගිය බව...

සංචරණ සීමා ඉවත් කළ ‘දවසේම’ අට දෙනෙක් මරු දකී

රිය අනතුරු හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එයින් මරණ 8ක් ම වාර්තා වී ඇත්තේ ඊයේ...

ඔන්ලයින් බැරි සිසුන් වෙනුවෙන් අලුත් වැඩක්

පාසල් නැවත විවෘත කරන දිනයක් පිළිබදව නිශ්චිතව පැවසිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම...

දිස්ත්‍රික්ක 02ක ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදෙකලා කර තිබෙනවා.කොළඹ, සේනපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත සහ රත්නපුර,...

ඩෙල්ටා දැයි සැක, මාදිවෙල ආසාදිතයාගේ වැඩබිම සිදු වු දේ

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ යම් හඳුනාගැනීමක්  සිදුකළ බව කියන මාදිවෙල - ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සේවය කළ කොම්පඤ්ඤ වීථිය...

තාත්තාගේ කඩු පහරින් බිළිඳිය මරුට

ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ ප‍්‍රදේශයේදී පියකුගේ කඩු පහරින් මාස 5ක් වයසැති බිළිඳියක මරණයට පත්ව ඇතැයි පුවත්පත් වාර්තා කර තිබෙනවා. මෙම ඝාතනය පෙරේදා...

සතියේ ජනප්‍රියම පුවත්

?