උණුසුම් පුවත් | Hot News - පිටු අංක 298

බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද (20) දිනයේ සුළු ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ, අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල...

ජනපති අනුරට අයි.සී.සී සභාපතිගෙන් තුති

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පවසනවා. ඊයේ (19) දිනයේ...

ඩෙංගු වසංගත තත්ත්වයක් නෑ – පාලනය කරගත හැකි මට්ටමේ පවතිනවා – සුව ඇමති නලින්ද

මේ වනවිට රට තුළ පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමේ පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මාධ්‍ය...

බදුල්ලේ සිට නානුඔයට අද සිට කෝච්චි

බදුල්ලේ සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය අද (20) සිට නැවත ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය...

රුපියල් මිලියන 100කට අධික අයිස් සමඟ සැකකරුවෙක් STF වැටලීමක දී අල්ලයි

රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා. ගණේමුල්ල...

කටුනායක ගුවන් තොටුපොළේ ඉතිහාසගතවන මත්ද්‍රව්‍ය වැටලීමක්

රුපියල් තිස්හත් කෝටි හැත්තෑ ලක්ෂයක්ව ටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු ඊයේ (19) රාත්‍රියේ කටුනායක...

දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දී රුමේෂ්ගේ හෙල්ලයට රන් පදක්කම

දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. මෙහිදී...

සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – නැවත සමීක්ෂණය ගැන දැනුම්දීමක්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (19) රාත්‍රියේ අන්තර්ජාලය වෙත නිකුත් කරනු ලැබුවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල...

ඉන්දීය ජාතික කණ්ඩායමේ ක්‍රීඩා උපකරණවලින් එංගලන්තයේ සෙල්ලම් කරන කුමාර් සංගක්කාර

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එංගලන්තයේ පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් සඳහා ඉන්දීය ක්‍රිකට් උපකරණ පැළද ක්‍රීඩා කරන...

ඩුබායි සුද්දා අධිරණයේ දී වරද පිළිගනී

සංචාරක වීසා උපයෝගී කර ගනිමින්, ඩුබායි හා මෝල්ඩෝවා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර...

සතියේ ජනප්‍රියම පුවත්