උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2949

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නිලධාරීන් තේරීම උණුසුම් තත්වයක් නිසා නැවතී

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම්වරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති රැස්වීමක උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ත්‍රිකුණාමල ප්‍රදේශයේ පැවති එම අවස්ථාවේ ඇතිවූ...

වැල්ලවායේ සතොස අලෙවි සැලකින් පරිභෝජනයට නුසුදුසු සිනී තොගයක්

වැල්ලවාය ඇල්ල මාර්ගයේ පිහිටා ඇති සතොස අලෙවි සැලේ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් හමුවී තිබෙනවා. වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

ශ්‍රී ලංකාවේ ධීවරයන් 13ක් සමග යාත්‍රා දෙකක් මාලදිවයින් අත්අඩංගුවේ

මාලදිවයින් මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට උත්සාහ කිරීමේ චෝදනා මත මෙරට ධීවර යාත්‍රා දෙකක් සමග ධීවරයන් 13 දෙනෙකු...

ක්‍රීඩා ඇමතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලසනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු...

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ලොරෙන්සෝ පුතා ගැන දැනුම්දීමක්

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහරගනු ලැබූ ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසට බහරේනයේ ඒකාබද්ධ සමුද්‍රිය...

ඇඟලුම් සේවිකාවන් 38ක් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක

පරන්තන් මුලතිව් ප්‍රධාන මාර්ගයේ කන්ඩාවලෙයි ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇඟලුම්...

යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට

මීරිගම - පස්යාල මාර්ගයේ දුමුන්නේගෙදර ප්‍රදේශයේ දී සිදු වූ යතුරපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ ඇය ගමන් කළ...

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 803ක් අල්ලයි

යුක්තිය මෙහෙයුමට අදාළව ගතවූ පැය 24ක කාලයක් තුළ සැකකරුවන් 803 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 562ක්...

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුවනවා.ඒ රාජකදළුව රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදීයි. ඔහුගේ දේහය ආරච්චිකට්ටුවේ...

ලොව විශාලතම සංචාරක නෞකාව මංගල ගමන අරඹයි

ලොව විශාලතම සංචාරක නෞකාව ලෙසට සැලකෙන Icon of the Seas ෆ්ලොරිඩාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා. ඒ...

සතියේ ජනප්‍රියම පුවත්