උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2948

රජයේ විධායක නිලධාරීන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

සිය වෘත්තීය ගැටලුවලට විසදුම් ලබාදීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජයේ...

කෝටි 500ක මූල්‍ය වංචාවට ටෙලි නිළිය සමඟ ඇල්ලූ බස්නායක නිලමේ රිමාන්ඩ්

ඉහළ පොළියක් ලබාදෙන බව පවසා "ට්‍රෙරෙඩ්වින් " නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500කට අධික මුදලක් වංචා...

ගාල්ල සංවර්ධනයට විශේෂ කොමිසමක්

ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ගාල්ල සංවර්ධන කටයුතු...

රටේ නායකයින් ගැන මල්වතු නා හිමිට සැකයක්

රටට, ජාතියට අවංකවම ආදරය කරන නායකයින් මේ රටේ සිටී ද යන්න පිළිබඳව සැකයක් පවතින බව මල්වතු පාර්ශ්වයේ මහානායක අති...

ප්‍රසූත කළ බිළිඳා රෝහලේ සිටිය දී මවගේ සිරුර මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගෙන

දින දෙකකට පෙර දරුවෙකු ප්‍රසූත කළ මවකගේ මළ සිරුර තංගල්ල ධීවර වරාය ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබිය දී අද (28)...

මෙරට තුළ සිටින පෙරපාසල් ගුරුවරු 34,000න් බහුතරයකට විධිමත් පුහුණුවක් නැහැ

මෙරට තුළ සිටින පෙරපාසල් ගුරුවරු තිස්හතර දහසෙන් විධිමත් පුහුණුවක් ලද පෙර පාසල් ඩිප්ලෝමාධාරීන් සිටිනුයේ 6,000ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය...

රජයේ ශ්‍රම බළකාය කළමනාකරණයට නව වැඩපිළිවෙලක් – ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයින් ලංකාවේ

රජයේ ශ්‍රම බළකා කළමනාකරණය ප්‍රශස්ත කිරීම අරමුණු කරගත් පියවරක් ලෙස නව බඳවා ගැනීම්වලට වඩා අතිරික්ත හෝ අමතර සේවකයන් නැවත...

ටෙස්ට් පිටියට ආ කෝඩුකාරයා කොදෙව්වන් 27 වසරක් සෙවූ ජයක් උරුමකර දෙයි

ජගත් ටෙස්ට් පිටියට කෝඩුකාරයෙක් වූ ෂමර් ජෝශප්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ වසර 27කට පසු ඕස්ට්‍ර්ලියාවේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය...

මිත්තණියගේ මරණයට සැකපිට මුණුපුරා අල්ලයි (වීඩියෝ)

70 හැවිරිදි මිත්තණියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ මුණුපුරා අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත, නිහිලුව...

ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල ඉහළට

ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව 2024 පෙබරවාරි මස සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති...

සතියේ ජනප්‍රියම පුවත්