උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2947

රජය ඔන්ලයින් පනතට බලහත්කාරයෙන් වගන්ති එකතු කරලා – සජබය (වීඩියෝ)

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගවලට අමතරව රජය විසින් බලහත්කාරයෙන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතා පනතට වගන්ති ඇතුළත් කර ඇතැයි සමගි ජනබලවේගය චෝදනා...

මත්පැන් සමාගම් 10 කින් හිඟ බදු අයකර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා පෙත්සමක් (වීඩියෝ)

මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10කින් රජයට අයවිය යුතු හිඟ බදු මුදල් අයකර ගැනීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු බළධාරීන්ට නියෝග...

2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ඉතාලියේ ජැනික් සිනර්ට

2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ඉතාලි ජාතික ජැනික් සිනර් සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට හිමිකම්කීමට සමත්...

රතු මුහුදේ ගැටුම් නිසා ගොඩයන කොළඹ වරාය (වීඩියෝ)

ජනවාරි මාසයේ කොළඹ වරායේ මෙහෙයවා ඇති බහාලු ප්‍රමාණය සියයට 70කින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ...

ලූවර් කෞතුකාගාරයේ ඇති මොනාලිසාට ප්‍රහාරයක්

පැරිස් අගනුවර ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවමට සුප් බඳුනකින් දමා ගැසීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආහාර...

ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට (වීඩියෝ)

ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා. ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත්...

චිත්‍රපට රූගත කිරීමකට දුන් දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා (ඡායාරූප)

කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. විදෙස් රටක...

මංගල ටෙස්ට් තරගයේදීම ‘හාර්ට්ලි’ ඉන්දියාව පරදා එංගලන්තයට ජය කැන්දයි

සත්කාරක ඉන්දියාව පරදා පළමු ටෙස්ට් තරගයෙන් තියුණු ජයක් ලබන්නට එංගලන්ත කණ්ඩායමට අද (28) හැකියාව ලැබුණා. හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරගය...

කෝටි 500ක මූල්‍ය වංචාවට ඇල්ලූ නිලමේ හොර බස්නායක නිලමේ කෙනෙක්

ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500 කට අධික මුදලක් වංචා කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර...

රජයේ විධායක නිලධාරීන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

සිය වෘත්තීය ගැටලුවලට විසදුම් ලබාදීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජයේ...

සතියේ ජනප්‍රියම පුවත්