රතු මුහුදේ ගැටුම් නිසා ගොඩයන කොළඹ වරාය (වීඩියෝ)

ජනවාරි මාසයේ කොළඹ වරායේ මෙහෙයවා ඇති බහාලු ප්‍රමාණය සියයට 70කින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ රතු මුහුදේ පවතින ගැටුම් හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා ප්‍රමාණය වැඩි වී ඇති බවයි.

රතු මුහුද ආශ්‍රිතව ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවර ලෙස කොළඹ වාරාය වෙත සිය නෞකා සේවා ක්‍රියාත්මක කිරීමට නැව් සමාගම් පෙළඹී තිබෙනවා.

මේ හේතුවෙන් දෛනිකව කොළඹ වරායට පැමිණෙන නෞකා ප්‍රමාණය වැඩි වී ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.

ඊයේ දිනයේදී නෞකා 24ක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබුණු අතර, නැංගුරම්පොළ බලාපොරොත්තුවෙන් පිටත වරායේ තිබුණු නෞකා ගණන 06ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද..හිනාවෙවී දන්සල් කන හැටි
01:24
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර - ජනපති අතින් සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු
02:15
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට
01:29
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට - කොහොමද සුපිරි බඩු ටික ?
02:23
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45