ලූවර් කෞතුකාගාරයේ ඇති මොනාලිසාට ප්‍රහාරයක්

පැරිස් අගනුවර ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවමට සුප් බඳුනකින් දමා ගැසීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විරෝධතාවක නියැලුණු දෙදෙනෙක් විසින් මෙලෙස සිතුවමට සුප් බඳුන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

සිතුවමට ඉදිරියෙන් සවිකර ඇති අධි ආරක්ෂිත වීදුරුව හේතුවෙන් එයට හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිපෝස්ට් අලිමෙන්ටෙයාර් (Food Counterattack) නම් කණ්ඩායමක් මෙම ප්‍රයෝගයේ වගකීම භාර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍ය රචිඩා ඩැටි පැවසුවේ කිසිඳු හේතුවක් මත මොනාලිසා සිතුවම ඉලක්ක කර ගැනීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05