උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2867

ශ්‍රී ලංකා සුපිරි පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තානයට දරුණු පරාජයක්

ඇෆ්ගනිස්තානය සමග පැවති දෙවන විස්සයි විස්ස තරගය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) රාත්‍රියේ සමත් වුණා. ශ්‍රී ලංකාව මෙම තරගය...

වතුකරයේ අධ්‍යාපනය දියුණු කිරීමට රජයේ විශේෂ අවධානයක් (ඡායාරූප)

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන...

කෘෂිකර්මාන්තයට නව තාක්‍ෂණය හඳුන්වා දීමට අගමැති, කියු ඩොන්ගුගෙන් සහාය ඉල්ලයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කියු ඩොන්ගු අතර හමුවක් අද (19)දින...

ලෝක නායකයින්ට සහ හමාස් නායකයින්ට ඊශ්‍රායල හිටපු ආරක්ෂක ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

හමාස් සංවිධානය මාර්තු 10 වනදා වන විට ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් රෆා වෙත පහර...

සධීර සමග ඇන්ජි අවසන් මොහොතේ ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවයි – ඇෆ්ගනුවන්ට ප්‍රබල ඉලක්කයක්

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරු හතට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මෙම තරගයේ කාසිය වාසිය...

එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ගංජා ඇදලා (ඡායාරූප)

වේළිඔය ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා ධාවන වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් පරික්ෂාවට ලක් කිරීමේ දී එළවළු ප්‍රවාහනය...

ඥානකතාවකින් මැරුණු හුනෙකුගේ තැම්බුනු සිරුරක් හමුවෙයි (වීඩියෝ)

වෙළඳසැලකින් අලෙවි කර තිබූ ඥානකතාවකින් හුනෙකු හමු වීමේ සිද්ධියක් කල්ලංචියාගම, ඉපලෝගම ප්‍රදේශයේ වාර්තා වෙනවා. කල්ලංචියාගම ප්‍රදේශයේ පදිංචි වඩුකාර්මික ශීල්පියෙකු හා...

දෙවන 20-20 තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දු...

විශ්වවිද්‍යාල සිසුන් ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

බලපත්‍ර නොමැතිව පේරාදෙණිය, ගෙළිඔය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලා තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසනවා. වැටලීම සිදු...

කතක් සහ ළමුන් දෙදෙනෙකු යකඩ යකාට බිලිවෙයි

අද (19) සවස ආරච්චිකට්ටුව, මයියාව හංදියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දී කොළඹ සිට පුත්තලම බලා ධාවනයවු දුම්රියක යතුරු පැදියක්...

සතියේ ජනප්‍රියම පුවත්