උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2866

වෛද්‍ය සැපයීම් අංශයේ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය සැරසෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණයකර ඇති බව වාර්තා වනවා.

මීගොඩ ආර්ථිකේ මුදල් කොල්ලයේ යතුරුපැදිය පැද වූ සැකකරු STF දැලේ

පසුගිය 12 වනදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක් තුළ වෙඩි තබා මුදල් මංකොල්ලයක් සිදුකිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා විශේෂ කර්ය...

පළමුවරට පාසල් සිසුවියන් පිරිසක් කැබිනට් මණ්ඩලයට කැඳවයි (ඡායාරූප)

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

වැල්ලේ සාරංගගේ ප්‍රධාන ගෝලයෙක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන වැල්ලේ සාරංගගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

අනියම් සම්බන්ධය පහක් රෝහලට යවලා

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලන් පස්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල ලැබුවන් අතර...

චමීරට අයි.පී.එල් දොර ඇරෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට එළඹෙන අයි.පී.එල් තරගාවලිය නියෝජන කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ, අනුව ඔහු මෙවර...

බෑවුමකින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගම්පොළ, ගල්ගෙඩියාව ප්‍රදේශයේ දී පුද්ගලයෙක් බෑවුමකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිරින්ද, හොඩියාදෙණිය...

බොරැල්ලේ වෙඩි තැබීමක් (වීඩියෝ)

බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය අසල ආනන්ද රාජකරුණා මාවතේ මහල් නිවාස සංකීර්ණයක ඊයේ (19) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන්...

ඉරාන විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් තෙදින දින නිල සංචාරයක් සදහා ඊයේ (19) රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඔහු සමඟ...

සබරගමුව පළාතේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (20) උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...

සතියේ ජනප්‍රියම පුවත්