වෛද්‍ය සැපයීම් අංශයේ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය සැරසෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණයකර ඇති බව වාර්තා වනවා.