අද (19) සවස ආරච්චිකට්ටුව, මයියාව හංදියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දී කොළඹ සිට පුත්තලම බලා ධාවනයවු දුම්රියක යතුරු පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් කාන්තාවක් සහ ළමුන් දෙදෙනෙකු මියගොස් තිබුණි.

?