ලෝක නායකයින්ට සහ හමාස් නායකයින්ට ඊශ්‍රායල හිටපු ආරක්ෂක ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

හමාස් සංවිධානය මාර්තු 10 වනදා වන විට ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් රෆා වෙත පහර දෙන බවට ඊශ්‍රායල යුද කැබිනට් සාමාජික Benny Gantz අනතුරු අඟවා තිබෙනවා.

ගාසා තීරයේ ජනාකීර්ණ දකුණු නගරයට තම හමුදා ඇතුළු වන්නේ කවදාදැයි ඊශ්‍රායලය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි.

මිලියන 1.5ක් පමණ පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින රෆාහි එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ගෝලීය විරෝධය වැඩෙමින් තිබෙනවා.

මීට පෙර, එක්සත් ජාතීන්ගේ මහජන සෞඛ්‍ය ඒජන්සිය ප්‍රකාශ කළේ, ඊශ්‍රායල වැටලීමකින් පසු ගාසා තීරයේ ප්‍රධාන රෝහලක් වසා දැමීමට සිදුවූ බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියා සිටියේ තත්වය තක්සේරු කිරීම සඳහා රෆාට උතුරින් පිහිටි ඛාන් යුනිස් හි නසාර් රෝහලට ඇතුළු වීමට තමන්ට අවසර දී නොමැති බවයි.

හිටපු ආරක්ෂක ඇමති Gantz අනතුරු ඇඟවූයේ රාමසාන් වන විට ප්‍රාණ ඇපකරුවන් තම නිවෙස්වල නොසිටින්නේ නම්, රෆා ඇතුළු සෑම තැනකම සටන් දිගටම පවතිනු ඇති බව ලෝක නායකයින් සහ හමාස් නායකයින් සිහි තබා ගත යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39