උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2862

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවලියක් අධිකරණයට

අලි මිනිස් ගැටුම විසඳීමට ගත යුතු යෝජනා අඩංගු යෝජනාවලියක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඊයේ (20)දින අභියාචනාධිකරණයට භාර දුන්නා. දැවෙන ප්‍රශ්නයක්...

සේදුම් කාරක වෘෂණ කෝෂවලට හා ගර්භාෂයට දැඩි ලෙස අවධානම්

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන විවිධ වර්ගයේ සේදුම්කාරක, විෂබීජ නාශක, ජල විකර්ශක රෙදි ආදියෙහි ශරීරයේ හෝමෝනවලට දැඩි ලෙස හානිකර වියහැකි...

උඳු, මුං ඇට, බඩ ඉරිඟු හා කව්පිවලට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

උඳු, මුං ඇට හා කව්පි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300ක සහ බඩ ඉරිඟු සඳහා රුපියල් 25ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්...

සත්‍ය සමඟිය සහ සංහිඳියාව සඳහා වූ පනතට මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලාගේ ප්‍රසාදය පලකර තිබෙනවා. සත්‍ය...

නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වලටයි

මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් සමඟ පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දීප ව්‍යාප්තව...

විදුලි සැර වැදී තරුණයෙකු ජිවිතක්ෂයට

විදුලි සැර වැදිමෙන් වයස අවුරුදු 19ක තරුණයෙකු මියගොස් ඇති බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසනවා. ඊයේ (20) සවස ගලෙන්බිදුණුවැව, හුරුළු කැටුකැලීයාව ප්‍රදේශයේ...

රාවතාවත්තේ ආයතනයක් කොල්ලකෑ සිව්දෙනා අල්ලයි

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයකට තියුණු ආයුධයක් රැගෙන කඩා වැදි හිමිකරුට සහ සේවකයකුට පහරදී රුපියල් ලක්ෂ 25 කට...

බස්රථවල කාන්තාවන්ට ලිංගික හිරිහැර කළ අයෙක් අත්අඩංගුවට

ඊයේ (20)දින දිවයින පුරා සිදුකල මෙහෙයුම්වලදී බස්රථවල කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් සහ බස්රථවල ගැටකපන්නන් ඇතුළු සැකපිට...

පැය 24ක් තුළ අපරාධකරුවන් 705ක් පොලිස් අත්අඩංගුවට

ගතවු පැය 24 තුළ දිවයින පුරා යුක්ති මෙහෙයුම්වලින් අපරාධකරුවන් 705 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 561ක් සහ...

තීරු බදු නොගෙවූ දුම්වැටි තොගයක් ගුවන් තොටුපොළෙන් පන්නද්දී මාට්ටු

රුපියල් හතලිස් තුන් ලක්ෂ හතලිස් දෙදහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් තීරු බදු නොගෙවා, කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ...

සතියේ ජනප්‍රියම පුවත්