උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2830

කිරින්දේ අස්සජි හිමි සහ තායිලන්ත බැතිමතුන් පිරිසක් ජනපති හමුවෙයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් පිරිසක් ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

ඉන්දියාවේ හිටපු රූ රැජින පිළිකාවකින් ජීවිතක්ෂයට

ඉන්දියාවේ හිටපු ත්‍රිපුර රූ රැජින වූ රින්කි චක්මා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර දෙකක පමණ කාලයක් පිළිකා රෝගය සමඟ සටන් වැදුණු...

හිටපු බුද්ධි ප්‍රධානී නිලන්තට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පෙත්සමක්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය...

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීමට අවස්ථාව

2023 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට නිකුත් කර ඇති...

රුසියානු ජනපති වාර්ෂික රාජ්‍ය වාර්තාව ඉදිරිපත් කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (29) දහවල් රුසියානු ෆෙඩරල් සභාව වෙත වාර්ෂික රාජ්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. 2000 වසරේ සිට...

අහුන්ගල්ලේ වෙඩි තැබීමක් (ඡායාරූප)

අහුන්ගල් ප්‍රදේශයේ හෝටලයක් අසළ අද (01) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන්...

මහ බැංකු නිලධාරීන් ලබන 05 වනදා පක්ෂ නායක රැස්වීමට

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ලබන 05 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා...

පළමු වන ජීවී උමං මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ පළමු වන ජීවී උමං මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද (01) දින ආරම්භ කෙරුණා. ඒ ගල්ගමුව කාසිකොටේ, ගැට දිවුල ප්‍රදේශයේදී. කොළඹ...

ගාල්ල දුම්රිය ස්ථානය අසළ දී රුහුණු කුමාරිට ගල් පෙරළෙයි

ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ බිංගෙය අසල දී දුම්රිය මාර්ගයට අද (01) උදෑසන ගලක් පෙරළීමෙන් රුහුණු කුමාරි දුම්රියේ ඉන්ධන ටැංකියට...

මැරතන් තරගකරුවන් දිරිගැන්වූ පාසල් සිසුවා බසයට යටවී මරුට (ඡායාරූප)

යාපනය, චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේදී අද (01) උදෑසන ධාවනය වූ ලංගම බස්රථයකට පාපැදියක් යටවීමෙන් ඒහි ගමන්ගත් 18 හැවිරිදි උසස්පෙළ හදාරන...

සතියේ ජනප්‍රියම පුවත්