ඉන්දියාවේ හිටපු රූ රැජින පිළිකාවකින් ජීවිතක්ෂයට

ඉන්දියාවේ හිටපු ත්‍රිපුර රූ රැජින වූ රින්කි චක්මා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වසර දෙකක පමණ කාලයක් පිළිකා රෝගය සමඟ සටන් වැදුණු ඇය 28 වන වියේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

2022 වසරේ දී ඇය මාරාන්තික පියයුරු පිළිකා රෝගයට ගොඳුරු වී ඇති බවට අනවරණට කර ගෙන තිබුණා.

පිළිකා රෝගයෙන් සුවය ලැබීමට ඇයට ශල්‍යකර්මයක් ද සිදුකර ඇති අතර, ඉන් යහපත් ප්‍රථිපලයක් ලබාගැනීමට හැකිව නැහැ.

පිළිකාව ඇගේ පෙණහලු සහ හිස දක්වා දක්වා වර්ධනය වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ මොළයේ ගෙඩියක් ද හටගෙන තිබෙනවා.

රින්කි චක්මා 2017 වසරේ මිස් ඉන්දියාතරඟයේ දී ‘Beauty with a Purpose’ සම්මානය හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46