උණුසුම් පුවත් | Hot News - පිටු අංක 282

සැණකෙළියකට ආ හිමිනමට සූර් වී සිටි පොලිස් නිලධාරියෙක්ගෙන් ගුටි පූජාවක්

පසුගිය 15 වැනිදා දඹුල්ල, ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක් නැරඹීම සඳහා පැමිණ සිටි හිමි නමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්,...

Update – හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ මරණය ගැන පොලිසියෙන් නිවේදනයක්

වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බව කියන හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද...

ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ LPL තරගාවලිය ගැන ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් ජැෆ්නා කිංග්ස් ෆ්‍රැන්චයිස් හිමිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

අලුතින් පාසලට ආ සිසුවාට සිදු කළ පහරදීමකින් සිසුවා රෝහලේ

උසස් පෙළ හැදෑරීම සඳහා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ඇතුළත් වූ 17 හැවිරිදි සිසුවෙක්ට එම පාසලේ සිසුන් පිරිසක් විසින්...

යුද්ධය අවසන් කිරීමට අමෙරිකාව ගත් තීරණයට ඊශ්‍රායලයෙන් බලපෑම්

ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් එළඹීමට නියමිත ගිවිසුමට විරුද්ධ වන ලෙස, එක්සත් ජනපද මහජන මතයට බලපෑම් කිරීමට...

සලේ ඉදිරිපත් කළ පෙත්සමට කාදිනල් හිමි ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකළ අතරමැදි පෙත්සම් සලකාබැලීමට දිනදෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව හිටපු බුද්ධි අංශ ප්‍රධානීසුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සමට...

ඉන්දියාව සිය පළමු හයිඩ්‍රජන් දුම්රිය ධාවනයට එක්කරයි

ඉන්දියාව සිය පළමු හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය අද (17) ධාවනයට එක්කරනු ලැබුවා. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. නමෝ ග්‍රීන්...

රඛිත, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ්

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ අරුණ වරුණහෙන්ඩිගේ යන අය ජූලි 28 දක්වා...

මුහුදු ප්‍රදේශ කිහිපයක් ගැන අවවාදාත්මක නිවේදනයක්

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්...

ජැෆ්නා කින්ග්ස් හිමිකරු අත්අඩංගුවට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දිනයේ ආරම්භ වීමට...

සතියේ ජනප්‍රියම පුවත්