උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2607

ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මරු දකී

ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. අද (20) අලුයම 4.00ට පමණ මෙම ඝාතනය සිදුව ඇති...

ඩිලන්ත මාලගමුවට තවත් ජාත්‍යන්තර ජයක් (ඡායාරූප)

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට...

ඥාණසාර හිමිට සමාව ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් (වීඩියෝ)

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා මහනාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමු...

Update – රයිසිගේ මරණය නිවේදනය කිරීමෙන් පසු ඉරාන රජය හදිසි රැස්වීමක් කැඳවයි

නැගෙනහිර අසර්බයිජාන් පළාතේ දී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ තවත් අටදෙනෙකු මිය ගිය බවට නිවේදනය කිරීමෙන්...

දවස් දෙකකට සුරාසැල් වැසේ

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් හා මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ, අනුව දිවයින...

Update – ඉරාන ජනපති ගමන් ගත් කඩා වැටුණු යානයේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් පසුව ලබාගත් ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර...

තද වැසි ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

නිරිත දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය වීමත් සමඟ තද වැසි පිළිබඳ රතු වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා...

Update – ඉරාන ජනපති ගිය හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයෙන් ‘ජීවිත ගලවා ගත් කිසිවෙක්’ හමු වී නැහැ

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයෙන් “ජීවිත ගලවා ගත් කිසිවෙක්” හමු නොවූ බව ඉරාන රාජ්‍ය...

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

අසනීප නිවාඩු වාර්තා කරමින් බන්ධනාගාර නිලධාරීන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. සමස්ත ලංකා බන්ධනාගාර...

ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටරය හමුවෙයි

ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව එරට රාජ්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්