Update – ඉරාන ජනපති ගමන් ගත් කඩා වැටුණු යානයේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් පසුව ලබාගත් ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙලෙස ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ නිරීක්ෂණ ඩ්‍රෝන් යානයක් මඟින් ලබාගත්, හෙලිකොප්ටරයේ සුන්බුන්වල ඡායාරූපයක්.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මියගිය බවට සැක පළකෙරෙන බවයි.

හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වන විට එහි ඉරාන ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමඟ 09 දෙනෙක් සිට ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කඩා වැටුණු යානයේ ඡායාරූපය පහතින්.

1 15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
2
+1
1
+1
25
+1
7
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ගල් අඟුරු කොමිසමට එයි
02:12
Video thumbnail
නාමල්, ගොවීන්ට පොරොන්දුවක් දෙයි
04:25
Video thumbnail
අනතුරුවලට සෘජුවම බලපාන නඩුවලට ආයේ දඩ කොල නෑ - තුන්වරක් වැරදි වුණොත් රියදුරු බලපත්‍රය අවලංගුයි ?
06:48
Video thumbnail
කඩුවෙල නගරාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක් මහ පාරට කඩා වැටෙයි
02:13
Video thumbnail
ගොවියා රජා නෙමෙයි - ලාල් කාන්ත සැරටම කියයි
08:29
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට පොලිසියෙන් දුන්න සව් දන්සැල - විශාල පිරිසක් දන්සැල වෙත පැමිණෙයි
01:58
Video thumbnail
නැතිවුණු ඩොලර් මිලියන 2.5 නැවත ජනතාවගේ අය කරගන්නවා..?
10:34
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09