උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2604

පොදු සමා කාලය තුළ යුද හමුදා සමාජිකයින් 15,667ක් සේවයෙන් ඉවතට

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) අවසන් වුණා. ඒ, අනුව එම...

ඉරාන ජනාධිපතිගේ අවමංගල්‍ය උත්සව මාලාව අද ඇරඹෙයි – අවසන් කටයුතු අනිද්දා

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ති‌බෙනවා. හෙලිකොප්ටර් අනතුරකින්...

ඩයනා අධිකරණයට

විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මේ වනවිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට...

රාජගිරියේ තොරණත් කඩා වැටෙයි

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජගිරිය - වැලිකඩ පොලිසිය අසල ඉදිකිරීමෙන් පැවති තොරණ කඩා වැටී තිබෙනවා. අද (21) අලුයම් කාලයේ...

මෙන්ඩිස්ට ඇමරිකානු වීසා හිමිවෙයි

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට නම්කර සිටින කුසල් මෙන්ඩිස්ට ඇමරිකානු වීසා බලපත්‍රය හිමි වී ඇති බව වාර්තා වනවා. ඒ, අනුව...

ගම්පහ තොරණ මහ සුළඟට කඩා වැටෙයි

ගම්පහ ප්‍රදේශයේ ඉදිවෙමින් පැවති විශාල තොරණක් ඊයේ (20) පස්වරුවේ කඩාවැටී තිබෙනවා. ඊයේ පස්වරුවේ එම ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟක්...

වෙසක් උත්සවයේ ආරක්ෂාවට පොලිසියෙන් 18,000ක්

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව...

ට්‍රැක්ටර් ට්‍රේලරයක් පෙරළී සිසුවෙක් ජීවිතක්ෂයට

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, තේරාවිල් ප්‍රදේශයේ දී ඊයේ (20) සිදු වූ ට්‍රැක්ටර් අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පස්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසූවේ...

අධික වැස්සත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දමයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ පිහිටි ජලාශ කිහිපයක්ම මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ,...

LPL සැණකෙළියේ මහා වෙන්දේසිය අද

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වෙනවා. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී පැවැත්වෙන මෙම වෙන්දේසිය අද (21)...

සතියේ ජනප්‍රියම පුවත්