උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2557

අහුංගල්ල ලොකු පැටීගේ ලොකු ගෝලයින් තිදෙනෙක් STF දැලේ (ඡායාරූප)

කැස්බෑව පොලිස් වසමේ කැබැල්ලගහ වත්ත පාර ප්‍රදේශයේ දී ඊයේ (09) සිදුකළ මෙහෙයුමක දී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා...

ඉන්දීය කණ්ඩායමෙන් අගමැති මෝදිට අමතක නොවන තෑග්ගක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (09) පැවති තරගයෙන් තියුණු සටනකින් පසු පාකිස්ථානය පරාජය කළ ඉන්දීය කණ්ඩායම, ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය...

අද දිනයේ දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එංජින් රියදුරන් විසින් ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (10) දිනයේත් ක්‍රියාත්මක වනවා. මෙම...

හුංගම වෙඩි තැබීමක් – ව්‍යාපාරිකයෙක් මරුට

හුංගම පොලිස් වසමේ රන්න නගරයට ආසන්නව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළඳසැලක හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ (09)...

දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (10) දිනය තුළ ඇති...

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ තවත් අනතුරක්

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද (09) දහවල් ද ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් එක් පුද්ගලයෙක්...

සිව්දරු මවකගේ මළ සිරුර පිඹුරෙකුගේ උදරයෙන් හමුවෙයි

පිඹුරෙක් විසින් ගිල දැමූ කාන්තාවක් පිඹුරාගේ උදරය තුළ මියගොස් සිටිය දී සොයාගත් පුවතක් මධ්‍යම ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා...

බස්නාහිර අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාස අරමුදලේ සංශෝධනයක්

බස්නාහිර පළාතේ ජීවත්වන අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස සංවර්ධන අරමුදල යටතේ ලබාදෙන ප්‍රතිපාදන සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ...

ළමා රැඳවුම් මධ්‍යස්ථානයක දැරියන්, පිරිමින්ට විකිණූ බව කියන පාලිකාවක් ගැන විමර්ශන අරඹයි

පරිවාස දෙපාර්තමේන්තුවට අයත් මහනුවර ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික කටයතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි...

රත්තරං ගැන කතාවක්

Gold exchange-traded funds (ETFs) සඳහා මාස 12ක් පුරා පැවති අලාභයේ අවසානය සනිටුහන් කරමින් ගෝලීය රන් වෙළඳපොළ මැයි මාසයේ දී...

සතියේ ජනප්‍රියම පුවත්