එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ තවත් අනතුරක්

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද (09) දහවල් ද ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් සුළු තුවාල ලබා ඇති බවයි එඬේරමුල්ල පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුර සිදු වූ ස්ථානයේදීම ඊයේ (08) උදෑසන සිදුවූ දරුණු අනතුරකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් ඊයේ (08) උදෑසන එම දරුණු අනතුර සිදුව තිබුණා.

එම අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ 54 හැවිරිදි පුද්ගලයෙක් සහ 34 හැවිරිදි කාන්තාවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14