අද දිනයේ දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එංජින් රියදුරන් විසින් ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (10) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (09) දිනයේ දී දුම්රිය ගමන්වාර 56ක් අවලංගු කිරීමට සිදුවූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ අතර අද (10) දිනයේ ධාවනය කිරීමට නියමිත දුම්රියන් සහ ඒවා ධාවනය වන වේලාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව අද (10) දිනය තුළ ප්‍රධාන මාර්ගය, හලාවත මාර්ගය, උතුරු මාර්ගය, කැළණිවැලි මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය වන ආකාරය පහතින් දැක්වෙනවා.

1
2
3
4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48