බස්නාහිර අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාස අරමුදලේ සංශෝධනයක්

බස්නාහිර පළාතේ ජීවත්වන අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස සංවර්ධන අරමුදල යටතේ ලබාදෙන ප්‍රතිපාදන සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක විසින්.

ඒ, අනුව අලුත් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් අඩු ආදායම්ලාභියෙක් සඳහා ගෙවන ලබන මුදල ලක්ෂ 03ක් වන අතර, තිබෙන නිවස අලුත්වැඩියා කිරීම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 02ක මුදලක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මාසයක ආදායම රුපියල් 15,000ක උපරිම ආදායමක් නොයික්මවන පුද්ගලයින් මේ සඳහා සුදුසුකම් ලබනවා.

මෙලෙස සංශෝධනය කළ අරමුදල් ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14