උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2516

ජෝන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට අධිකරණය හමුවේ චෝදනා කියවා දෙයි

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්‍යනුකූල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින්...

ප්‍රධාන පුහුණුකරු ධුරයට එන ගාම්භීර්ගෙන් කොන්දේසි 05ක් – ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හතරකට රතුඑළි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා සුදුසුකම් ලබා සිටින ගෞතම් ගාම්භීර් පසුගිය සතියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ...

අපනයන ආර්ථිකයක් නිර්මාණය නොකළහොත් ඉදිරි වසර 15දී යළිත් අර්බුදයක් (වීඩියෝ)

අපනයන ආර්ථිකයක් නිර්මාණය නොකළහොත් ඉදිරි වසර 15කදී රට යළි ආර්ථික අර්බුදයකට ඇද වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ...

දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය අවලංගු කිරීමට එරෙහිව පැමිණිල්ලක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරඟාවලියේ දී 'දඹුල්ල තණ්ඩර්ස්' කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කළ...

App එකක් නිසා පියා දුන් අවවාදයට කෝප වී දැරියක් දිවි නසාගෙන

ජංගම දුරකථනයට යෙදුමක් (ඇප් එකක්) බාගත නොකරන ලෙස පියා විසින් කළ අවවාදයකට කෝප වූ දැරියක් සියදිවි හානිකර ගැනීමේ පුවතක්...

සචිත්‍රගේ නිවස හොරු බිඳලා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට ඇතුළු වූ සොරුන් දේපළ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා. තලංගම පොලිසිය...

පොහොට්ටුවේ කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමු⁣ණේ සමස්ත ලංකා කාරක සභාව සහ පක්ෂ දේශපාලන මණ්ඩලය අද (24) පෙරවරුවේ රැස් වී තිබෙනවා. හිටපු ජනාධිපති...

කොදෙව්වන්ගේ සෙමි ෆයිනල් බලාපොරොත්තුව බොඳව යයි

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද (24) හැකියාව ලැබුණා. ඒ, සුපිරි 08 දෙනාගේ...

සීගිරිය පෞද්ගලිකකරණය කළ යුතුයි – වනවාසී රාහුල හිමි (වීඩියෝ)

මෙරට තුළ දෙස් විදෙස් සංචාරකයින් සංචාරය කරන පූජනීය ස්ථාන හැර, සීගිරිය වැනි සංචාරක ස්ථාන පෞද්ගලිකකරණය කළ යුතු බව නාමල්...

සතාසිවම් වියාලේන්ද්‍රන්ට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් (වීඩියෝ)

වෙළඳ රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී...

සතියේ ජනප්‍රියම පුවත්