සතාසිවම් වියාලේන්ද්‍රන්ට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් (වීඩියෝ)

වෙළඳ රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නා.