App එකක් නිසා පියා දුන් අවවාදයට කෝප වී දැරියක් දිවි නසාගෙන

ජංගම දුරකථනයට යෙදුමක් (ඇප් එකක්) බාගත නොකරන ලෙස පියා විසින් කළ අවවාදයකට කෝප වූ දැරියක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් බවයි වාර්තා වන්නේ.

දැරිය විසින් සිය ජංගම දුරකථනයට ‘ස්නැප්චැට්’ යෙදුම බාගත කරගෙන ඇති අතර, එසේ නොකරන ලෙස පියා විසින් ඇයට අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.

පියාගේ එම අවවාදයට කෝප වී ඇති දැරිය පසුගිය සිකුරාදා මෙලෙස සියදිවි නසාගෙන තිබෙනවා.

ඉන්දීය මධ්‍ය වාර්තා කළේ සිය නිවසේ නිදන කාමරයක සිවිලිමේ ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
1
+1
8
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52