අපනයන ආර්ථිකයක් නිර්මාණය නොකළහොත් ඉදිරි වසර 15දී යළිත් අර්බුදයක් (වීඩියෝ)

අපනයන ආර්ථිකයක් නිර්මාණය නොකළහොත් ඉදිරි වසර 15කදී රට යළි ආර්ථික අර්බුදයකට ඇද වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික් ව්‍යාපාරික හමුවක් අමතමින්.

සංචාරක, කර්මාන්ත සහ කෘෂිකාර්මික වශයෙන් නැගෙනහිර පළාත තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීමේ රජයේ සැලසුම් පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ ජනාධිපතිවරයා ඉදිරි වසර 05 තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ද ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29