ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාව සහ පක්ෂ දේශපාලන මණ්ඩලය අද (24) පෙරවරුවේ රැස් වී තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විජේරාමේ පිහිටි ඔහුගේ නිවසේ දී පොදුජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාව සහ පක්ෂ දේශපාලන මණ්ඩලය මෙලෙස රැස් වී ඇති බවයි වාර්තා වුණේ.














පොහොට්ටු පෙරමුණ විසුරුවා හැර අලියා සමග නිල වශයෙන් එකතු එන්න.