උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2491

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා සඳහා සාකච්ඡා

ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර...

සීතා ඇතින්නට තවත් සැත්කමක් – යකඩ බෝල හා ඊයම් කැබලි සොයාගෙන (ඡායාරූප)

වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින සීතා ඇතින්නට සිදුකළ දෙවන ශල්‍යකර්මයේ දී ඇතින්නගේ ශරීරය තුළ තිබී යකඩ බෝලයක් හා...

ධනුෂ්කගේ තහනම ඉවත් කිරීමේ ක්‍රමයට ඇමතිගේ විරෝධය

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබූ වාරණය ඉවත් කිරීමේ ක්‍රමවේදයට ක්‍රීඩා අමාත්‍ය...

වැසි සමඟ ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම නිවේදනය අද (17) රාත්‍රී...

බුත්තලට වනඅලි තර්ජන උග්‍ර වෙයි – ගම් වැදි අලීන් වගා වනසයි

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහගොඩයාය ප්‍රදේශයට මේ දිනවල වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසනවා. ඔවුන් පෙන්වාදෙන්නේ;...

රෝහල් අපද්‍රව්‍ය වැව් ඉස්මත්තට බැහැර කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

මහජන සෞඛ්‍යයට පීඩාවක් හා තර්ජනයක් වන අයුරින් එන්නත් කුප්පි වැව් ඉස්මත්තට ගෙන දැමූ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ව්‍යාපාරිකයා විසින්...

උඩරට දුම්රිය මාර්ගයේ අදත් දුම්රියක් පීලි පනී

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව - බණ්ඩාරවෙල අතර කොළතැන්න රේල් ගේට්ටුව අසළ දී දුම්රියක් අද (17) දහවල් පීලි පැනීමට ලක්ව...

හඬපට එහෙම දෙන්න බෑ – කථානායක

පාර්ලිමේන්තු කාරක සභාවක දී මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීමට අදාළ හඬපටය නිකුත් කිරීමට කථානායකවරයා බැඳී සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

සමරිසි විවාහයට නීතියේ අවසරය ප්‍රතික්ෂේප කෙරේ

ඉන්දියාව සමරිසි විවාහයට නීතිමය අවසරය ලබා නොදීමට තීරණය කර තිබෙනවා. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුයි මෙම අනුමැතිය අද දිනයේ දී ලබා දී...

පෙත්සම් විභාගකින් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත් වෙයි

කඳු මුදුන්වල ආගමික සිද්ධස්ථාන ඇතුළු නීතිවිරෝධී ඉදිකිරීම් සිදුකිරීම තුළින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු...

සතියේ ජනප්‍රියම පුවත්

?