උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2488

වනිඳුගෙන් තිසරට පිතිකරණයට ඇරයුම්

ලංකා ප්‍රීමියර් ලීගයේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට මීට ටික වේලාවකට පෙර (02) කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. එහි...

රංගෙට පහර දුන් හලාවත ශාන්තගේ පරණ නඩුවක් යළිත් ඇදෙයි – වන්දි ගෙවීමටත් නියෝග

පුත්තලම දිස්ත්‍රික් හිටපු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරට හලාවත දිසා අධිකරණය විසින් ලබා දී තිබූ වසර 05ක...

අද සිට IOC ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට (ඡායාරූප)

ලංකා ඉන්දීය තෙල් සමාගම අද (02) සිට ඔක්ටේන් 100 පෙට්‍රල් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. IOC සභාපතිවරයා සහ...

ගාලු කණ්ඩායමට විශිෂ්ට ජයක්

ලංකා ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගයේ අද (02) දහවල් ඇරඹුණු තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම මීට ටික...

ශිව දෙවියන් අබියස මියගිය ගණන 60 දක්වා ඉහළට

Update :- උතුරු ඉන්දියාවේ දිල්ලි නගරයට ගිනිකොණ දෙසින් පිහිටි හත්‍රාස් නගරයේ දේව මංගල්‍යයක දී සිදු වූ තෙරපීමකින් මියගිය ගණන...

කෘත්‍රීම බුද්ධිය මෙරට අධ්‍යාපනයට ? – අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක් (ඡායාරූප)

21 වන සියවසේ සියලු ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රීම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත්; අප රටට ද ඊට...

ජැෆ්නාවරුන්ගෙන් ගාල්ලට ලකුණු 178ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (02) දහවල් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ ගෝල් මාර්වල්ස් කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ...

බේරුවල උද්‍යානයෙන් මළ සිරුරක් හමුවෙයි

බේරුවල වෙරළ උද්‍යානයෙන් පුද්ගල මළසිරුරක් හමු ව තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම මළ සිරුරෙහි අනන්‍යතාව හඳුනාගෙන ඇති බවත්; හෙතෙම...

හෙරොයින් කිලෝ 200 ගැන වාර්තාවක් කැඳවන්න – අධිකරණයෙන් දැනුම්දීමක්

ඉකුත්දා හම්බන්තොට ආශ්‍රිත ඈත මුහුදේ දී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත...

සිම්බාබ්වේ සමඟ 20-20 තරගාවලියට ඉන්දියානු සංචිත නම්කෙරේ – නවකයින් රැසක්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක සඳහා එක්වන ඉන්දීය සංචිතය නම්කර තිබෙනවා. නවකයින් රැසකගෙන් සමන්විත මෙම...

සතියේ ජනප්‍රියම පුවත්