අද සිට IOC ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට (ඡායාරූප)

ලංකා ඉන්දීය තෙල් සමාගම අද (02) සිට ඔක්ටේන් 100 පෙට්‍රල් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

IOC සභාපතිවරයා සහ එහි ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය සමග ඊයේ (01) සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්වූ අතර එම අවස්ථාවේ දී යි ඔවුන් මේ බව සඳහන් කර සිටියේ.

මෙම සාකච්ඡාවේ දී එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් ජාලය පුළුල් කිරීම, තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු, ලිහිසි තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීම, ඉන්ධන මිල සුත්‍රය සහ යෝජිත ඉන්දියානු ශ්‍රී ලංකා ඒකාබද්ධ ඉන්ධන නල මාර්ගය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ගත් බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

WhatsApp Image 2024 07 02 at 18.37.53 1
WhatsApp Image 2024 07 02 at 18.37.53


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39