සිම්බාබ්වේ සමඟ 20-20 තරගාවලියට ඉන්දියානු සංචිත නම්කෙරේ – නවකයින් රැසක්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක සඳහා එක්වන ඉන්දීය සංචිතය නම්කර තිබෙනවා.

නවකයින් රැසකගෙන් සමන්විත මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්.

මෙම සංචිතයේ නායකත්වය ශුබ්මන් ගිල්ට හිමිව ඇති අතර, මෙවර අයි.පී.එල් තරගාවලියේ දස්කම් දැක් වූ ක්‍රීඩකයින් මෙම සංචිතයට එක්කර තිබීම විශේෂත්වයක්.

මේ අතර ශුබ්මන් ගිල් සහ අවේශ් ඛාන් හැරුණු විට නිමා වූ 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය සංචිතයේ සිටි කිසිඳු ක්‍රීඩකයෙක් මෙම සංචිතය එක්කර නොතිබීම ද විශේෂත්යක්.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 06 වනදා හරාරේ හිදී ආරම්භ වනවා.

තරගාවලියේ පළමු තරග දෙකට නම්කළ ඉන්දීය සංචිතය පහතින්.

ශුබ්මන් ගිල් (නායක), රුතුරාජ් ගයික්වාඩ්, අභිෂේක් ෂර්මා, රින්කු සිං, ධෘව් ජුරල්, රියන් පරාග්, වොෂින්ටන් සුන්දර්, රවී බිෂ්නෝයි, අවේශ් ඛාන්, ඛලීල් අහමඩ්, මුකේෂ් කුමාර්, තුෂාර් දේශපාන්ඩේ, සායි සුදර්ශන්, ජිතේෂ් ෂර්මා, හර්ෂිත් රානා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01