වනිඳුගෙන් තිසරට පිතිකරණයට ඇරයුම්

ලංකා ප්‍රීමියර් ලීගයේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට මීට ටික වේලාවකට පෙර (02) කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

එහි කණ්ඩායම් නායක වනිඳු හසරංග තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමට ප්‍රතිවාදී කොළම්බුය් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙත ඇරයුම් කිරීමටයි.

ඒ අනුව අද රාත්‍රී 7.30ට කොළඹ කණ්ඩායම මෙවර ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිය පළමු තරගයට පිතිකරණයෙන් එක් වනු ඇති.

එහි නායකත්වය තිසර පෙරේරා හට හිමි ව තිබෙනවා.

කැන්ඩි කණ්ඩායම ඊයේ (01) තමන් මුහුණ දුන් පළමු තරගය දඹුල්ල සික්සර්ස්වරුන්ට එරෙහිව ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39