උණුසුම් පුවත් | Hot News - පිටු අංක 243

ඩෙංගු නිසා මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමයි

සිසුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කර ඊයේ (06)...

පාපන්දු පිටියේ සුපිරි තරුව CR7 කඳුළු සලමින් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

පාපන්දු ලෝකයට පෘතුගාලයෙන් බිහි වූ සුපිරි තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගත්තා. ඒ, මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ...

පරිභෝජනයට නොසුදුසු සීනි ටොන් 4,250ක් සමඟ හතරක් වලානෙන් අල්ලයි

පාරිභෝජනයට නොසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඊයේ...

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය සන්සුන් – රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීම තවමත්

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට ආරක්ෂක අංශ විසින් පාලනය කර තිබෙනවා. මේ අතර එම බන්ධනාගාරයේ රඳවා සිටි...

වැස්ස අඩුවෙයි – දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාලගුණික තත්ත්වයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) ම දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි...

මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන සොයන්න විශේෂ කමිටුවක් – කැබිනට් අනුමැතියත් හිමිවෙයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය...

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය ගණන 26ක් – නිලධාරීන් හතකුත් ඒ අතර – අධිකරණ ඇමති

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය ගණන 26ක් බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. එලෙස මියගිය අය අතර නිලධාරීන්...

අධිකරණ ඇමති හර්ෂණ මීගමුව බන්ධනාගාරය වෙත පැමිණෙයි (වීඩියෝ)

මීගමුව බන්ධනාගාරයේ අද (06) පෙරවරුවේ ඇති වූ ගැටුමෙන් පසු එහි තත්ත්වය නිරීක්ෂණයට අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මේ වන...

මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අධිකරණ ඇමති දැඩි කම්පනයෙන් – වගකීමත් භාරගනී (වීඩියෝ)

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සමනය වී ඇති බව අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා. අද (06) පස්වරුවේ මාධ්‍ය...

සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝට් හදලා; ආගමන විගමන නියෝජ්‍ය පාලකවරයෙක් අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන) අත්අඩංගුවට ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්