උණුසුම් පුවත් | Hot News - පිටු අංක 242

ජ්‍යේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන්ට හදිසි කැඳවීමක්

දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරුවේ විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ...

සූදානම් වන්න – තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන්, මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත් පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්...

මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ගැන විපක්ෂය ඉල්ලූ හදිසි කල්තැබීමේ විවාදය අද පස්වරුවේ

මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් අද...

මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන සී.අයි.ඩීයේ ෂානි මීගමුව අධිකරණය වෙත කරුණු වාර්තා කරයි

මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය වෙත අද (07) පෙරවරුවේ කරුණු වාර්තා කර තිබෙනවා. අපරාධ පරික්ෂණ දේපාර්තමේතුවේ...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් බලන්න අධිකරණ ඇමති රෝහලට

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමටඅධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගොස් තිබෙනවා. ඊයේ (06)...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබෙනවා. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක්...

මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කතානායකට ලිපියක්

මීගමුව බන්ධනාගාරයේ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්කතානායකවරයා වෙත ලිපියක් භාරදී තිබෙනවා. එම ලිපිය සඳහා...

ඩෙංගු නිසා මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමයි

සිසුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කර ඊයේ (06)...

පාපන්දු පිටියේ සුපිරි තරුව CR7 කඳුළු සලමින් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

පාපන්දු ලෝකයට පෘතුගාලයෙන් බිහි වූ සුපිරි තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගත්තා. ඒ, මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ...

පරිභෝජනයට නොසුදුසු සීනි ටොන් 4,250ක් සමඟ හතරක් වලානෙන් අල්ලයි

පාරිභෝජනයට නොසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඊයේ...

සතියේ ජනප්‍රියම පුවත්