උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2410

ජනපතිවරණය පැවැත්වෙන දිනය ගැන හරිම තීරණය අද

ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය පිළිබඳ ව අද (26) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා. ඊයේ (25) මැතිවරණ කොමිෂන්...

ඉන්දියාවේ න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ ආයෝජනයට පෞද්ගලික අංශයට ඉඩ විවර වෙයි

දින කිහිපයකට පෙර ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව ප්‍රථම වරට න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමට පුද්ගලික...

තහනමට ලක් වූ විෂ කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

මිනිස් ශරීයට දැඩි බලපෑමක් ඇති කිරීම හේතුවෙන් මෙරටට ගෙන ඒම තහනම් කළ කෘෂි රසායනික වෙළෙඳසැල්වලට බෙදා හරිමින් සිටි පුද්ගලයන්...

පළාත් කිහිපයකට අදත් වැසි

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ;...

විනිසුරු නිශ්ශංක බන්දුලගේ පත්වීම ගැන අධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන්...

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් හා පුද්ගලයින් 85ක් ගැන හෙළිදරවුවක්

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් මේ වන විට මෙරට ක්‍රියාත්මක බව හෙළි ව තිබෙනවා. මෙම ප්‍රකාශය පිළිබඳ ව අදහස්...

නිලන්තට එරෙහි ව නීතිමය පියවර ? – පෙත්සමට විරෝධතා ගොනු කරන්නත් අවසර

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ ව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමට කටයුතු...

අධිකරණ තීන්දුවෙන් පොලිස්පති ධුරය හිස් වී නැහැ – ජනාධිපතිට නීති උපදෙස්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස්...

හරීන්ට – මනූෂට එරෙහි ව වසන්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය...

අනීතික වැඩ කරන්නෙපා – ජාතික ජන බලවේගය පොලිසියෙන් ඉල්ලයි

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අරමුණු කරගෙන ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. මෙම නව මධ්‍යස්ථානය...

සතියේ ජනප්‍රියම පුවත්